iranama
දරු සම්පත් බලාපොරොත්තු වන ඔබටයි මේ ...
නිරෝගී වාසනාවත්ත තේජවන්ත දරුවකු බලාපොරොත්තු වන දෙමාපියන් හැමවිටම ඒ සඳහා පේවී කටයුතු කළ යුතු අතර ඒ සඳහා දේවාල ගානේ රස්තියාදු වීමෙන් පලක් නැත. වාසනාවත්ත දරුවකු ලැබීමට නම් දෙමාපියන්ද මූලික වශයෙන් පස්පවින් වැළකී සමගි සම්පන්නව එකිනෙකාට ගෞරව කරමින් ජීවත් විය යුතුය.
මෙහිදී ඔබ කරන රැකියාවද බෙහෙවින් බලපායි. ඔබ මුදල් උපයන්නේ පහත සඳහන් මාර්ගවලින් නම් ඔබට ලැබෙන්නේ රෝගී මන්ද ආයුෂ දරුවෙකි. ඒවා නම් සත්ව ඝාතනය, මස් පිණිස සතුන් වෙළ
Wmqgd .ekSu